حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا
ඔවුන්ට බියගන්වනු ලැබූ දඬුවමම ඔවුන් (දෑසින්) දකින අවස්ථාවේදී කවුරුන්ගේ උදව්කරුවන් ඉතාමත් ඛෙලහීනයන් යන්නද, (කවුරුන්ගේ උදව්කරුවන්) ඉතාමත් ගණනයෙන් සුළු ප්‍රමාණයක් යන්නද, සැකයෙන් තොරව දැන ගන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel