وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا
“නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ ශ්‍රේෂ්ඨත්වය ඉතාමත් උසස්ය. ඔහු කිසිවෙකුත් (තමන්ගේ) භාර්යයාවන් වශයෙන් හෝ දරුවන් වශයෙන් හෝ ඇර ගත්තේ නැත” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel