فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا
ඔබ (මෙය) ප්‍රතික්ෂේප කර හැරියහොත් කෙසේ නම් ඔබ (අපගේ ග්‍රහණයෙන්) බේරෙන්නෙහිද? (අපි අල්ලා ගන්නා) එදිනදී (තිගැස්සීම) කුඩා ළදරුවන්වද, කෙස් පැසී ගිය අය බවට පත් කර හරිනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel