Surah Al-Anfal Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalفَلَمۡ تَقۡتُلُوهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ قَتَلَهُمۡۚ وَمَا رَمَيۡتَ إِذۡ رَمَيۡتَ وَلَٰكِنَّ ٱللَّهَ رَمَىٰ وَلِيُبۡلِيَ ٱلۡمُؤۡمِنِينَ مِنۡهُ بَلَآءً حَسَنًاۚ إِنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ
(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඒ අතර ඔබ ඔවුන්ව කපා දැමුවේ නැත. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව කපා දැමුවේය. (නබියේ! සතුරන් කෙරෙහි) ඔබ (කඩුව) වීසි කළ විට, (එය) ඔබ වීසි කළේ නැත. අල්ලාහ්ම (එය) වීසි කළේය. විශ්වාසවන්තයින්ව අලංකාරවත් අන්දමට පිරික්සීම සඳහාම (මෙසේ කළේය). නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය