Surah Al-Anfal Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَمَن يُوَلِّهِمۡ يَوۡمَئِذٖ دُبُرَهُۥٓ إِلَّا مُتَحَرِّفٗا لِّقِتَالٍ أَوۡ مُتَحَيِّزًا إِلَىٰ فِئَةٖ فَقَدۡ بَآءَ بِغَضَبٖ مِّنَ ٱللَّهِ وَمَأۡوَىٰهُ جَهَنَّمُۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
(පසුපසට ගිය සතුරාව) කපා දැමීමට හෝ නැතහොත් (තම) සමුහය සමග එක්කාසු වීමට හෝ මිස, කවුරුන් හෝ ඒ අවස්ථාවේදී පිටුපස හැරී (දිව) ගියහොත් නියත වශයෙන්ම ඔහු අල්ලාහ්ගේ කෝපයට ඇතුළු වනු ඇත. ඔහු රැෙඳන ස්ථානය නිරයයි. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි