يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ زَحۡفٗا فَلَا تُوَلُّوهُمُ ٱلۡأَدۡبَارَ
විශ්වාසවන්තයිනි! යුද්ධ කිරීමට සේනාව එක්රැස් කරමින් සිටින ප්‍රතික්ෂේප කරන්නන්ව ඔබ මුණ ගැසුණහොත් ඔබ ඔවුන්ට පිටුපස හරවා නොදුවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel