ذَٰلِكُمۡ فَذُوقُوهُ وَأَنَّ لِلۡكَٰفِرِينَ عَذَابَ ٱلنَّارِ
“(ප්‍රතික්ෂේප කරන්නෙනි! ඔබ අත් කර ගන්නට යන දඬුවම) මෙන්න! මෙය ඔබ පොඩියක් විඳ බලනු. තවද (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට (විනිශ්චය දිනදී) නියත වශයෙන්ම නිරා දඬුවම ඇත” (යයි කියනු ලැබේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel