Surah Al-Anfal Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalذَٰلِكَ بِأَنَّهُمۡ شَآقُّواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ وَمَن يُشَاقِقِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
මෙයට හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද වෙනස්කම් කිරීමය. කවුරුන් හෝ අල්ලාහ්ටද ඔහුගේ දුතයාටද වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ව) දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ම සිටින්නේය