Surah Al-Anfal Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ يُوحِي رَبُّكَ إِلَى ٱلۡمَلَـٰٓئِكَةِ أَنِّي مَعَكُمۡ فَثَبِّتُواْ ٱلَّذِينَ ءَامَنُواْۚ سَأُلۡقِي فِي قُلُوبِ ٱلَّذِينَ كَفَرُواْ ٱلرُّعۡبَ فَٱضۡرِبُواْ فَوۡقَ ٱلۡأَعۡنَاقِ وَٱضۡرِبُواْ مِنۡهُمۡ كُلَّ بَنَانٖ
(නබියේ!) ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “නියත වශයෙන්ම මා ඔබ සමග සිටින්නෙමි. එබැවින් ඔබ විශ්වාසවන්තයින්ව ස්ථීර කරනු” (යයි නියෝග කර) “ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෘදයන්හි අපි බිය ඇති කරන්නෙමු” (යයි පවසා, විශ්වාසවන්තයින්ට) “ඔබ ඔවුන්ගේ පිටි ඛෙල්ලට උඩින් කපා දමනු. ඔවුන්ව හන්ඳිවලින් කෑලි කෑලි වලට කපා දමනු” යයි දැනුම් දීම ගැන සිතා බලනු මැනව