Surah Al-Anfal Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ يُغَشِّيكُمُ ٱلنُّعَاسَ أَمَنَةٗ مِّنۡهُ وَيُنَزِّلُ عَلَيۡكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ لِّيُطَهِّرَكُم بِهِۦ وَيُذۡهِبَ عَنكُمۡ رِجۡزَ ٱلشَّيۡطَٰنِ وَلِيَرۡبِطَ عَلَىٰ قُلُوبِكُمۡ وَيُثَبِّتَ بِهِ ٱلۡأَقۡدَامَ
(විශ්වාසවන්තයිනි! ඔබගේ සිත) ශාන්තියට පත් වීම සඳහා දෑසට නින්ද ඔබව වෙළා ගන්නට සැලැස්වීම, (දෙවියන්) තම සන්නිධානයෙන් ඇති කිරීම ගැන සිතා බලනු මැනව! තවද (ඒ අතර) ඔබව පරිශුද්ධ කර ගැනීමටද, ඔබගෙන් ෂෙයිතාන්ගේ පැල්ලම පහ කිරීම සඳහාද, ඔබගේ හෘදයන් ශක්තිමත් කර, ඔබගේ පාදයන් ස්ථීර කර තැබීමටද (ඔහුම) අහසින් ඔබ කෙරෙහි වර්ෂාවද වැසීමට සැලැස්සුවේය