Surah Al-Anfal Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشۡرَىٰ وَلِتَطۡمَئِنَّ بِهِۦ قُلُوبُكُمۡۚ وَمَا ٱلنَّصۡرُ إِلَّا مِنۡ عِندِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
ඔබගේ හෘදයන් මෙමගින් තෘප්තියට පත් වීම පිණිස එක් ශුභාරංචියක් වශයෙන්ම මෙය අල්ලාහ් (ඔබට) පත් කර ඇත්තේය. අල්ලාහ්ගේ සන්නිධානයෙන් මිස, (ඔබට) මෙම උදව්ව ලැබුණේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය