Surah Al-Anfal Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَـٰٓئِكَةِ مُرۡدِفِينَ
(ඔබව) ආරක්ෂා කර ගන්නා මෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී “බළ ඇණි, බළ ඇණි වශයෙන් (ඔබව අනුගමනය කර පැමිණිය හැකි) මලායිකාවරුන් දහසක් මගින් නියත වශයෙන්ම මා ඔබට උදව් කරන්නෙමි” යයි ඔහු ඔබට පිළිතුරු දුන්නේය