Surah Al-Anfal Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَإِذَا تُلِيَتۡ عَلَيۡهِمۡ ءَايَٰتُهُۥ زَادَتۡهُمۡ إِيمَٰنٗا وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
ඇත්තෙන්ම විශ්වාසවන්තයින් කවුරුන්දයත් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය, (ඔවුන් ඉදිරියේ) කියනු ලැබුවහොත්, ඔවුන්ගේ හෘදයන් බිය වී වෙව්ලනු ඇත. ඔහුගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් විශ්වාසය ඔවුන්ට නැවතත් අධික වනු ඇත. ඔවුන් තම දෙවියන්වම සම්පූර්ණයෙන්ම විශ්වාසයෙන් යුතුව සිටිනු ඇත