يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَا تَوَلَّوۡاْ عَنۡهُ وَأَنتُمۡ تَسۡمَعُونَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වනු. ඔබ (ඔහුගේ දේශනාවන්ට) සවන් දී (පසුව) ඔහුගෙන් ඈත් නොවනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel