Surah Al-Anfal Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَلَوۡ عَلِمَ ٱللَّهُ فِيهِمۡ خَيۡرٗا لَّأَسۡمَعَهُمۡۖ وَلَوۡ أَسۡمَعَهُمۡ لَتَوَلَّواْ وَّهُم مُّعۡرِضُونَ
ඔවුන් වෙත යම්කිසි හොඳක් ඇත්තේය යයි අල්ලාහ් දැන සිටියේ නම්, ඔහු ඔවුන්ව සවන් දීමට සලස්වා ඇත. (ඔවුන් වෙත කිසිම හොඳක් නොමැති බැවින්) ඔහු, ඔවුන්ව සවන් දීමට සලස්වා තිබුණද, ඔවුන් (එය) ප්‍රතික්ෂේප කර ලෙස්සා යනු ඇත