Surah Al-Anfal Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَجِيبُواْ لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمۡ لِمَا يُحۡيِيكُمۡۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَحُولُ بَيۡنَ ٱلۡمَرۡءِ وَقَلۡبِهِۦ وَأَنَّهُۥٓ إِلَيۡهِ تُحۡشَرُونَ
විශ්වාසවන්තයිනි! ඔබට පුනර්ජීවය ලබා දීම දෙසට (දේව දූතයා වන) ඔහු, ඔබව ආරාධනා කළහොත් අල්ලාහ්ටද, (ඔහුගේ) දූතයාටද පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන්වද, ඔහුගේ හෘදයද වටකර ගෙන ඇත්තේය යන්නද, නියත වශයෙන්ම ඔබ ඔහු වෙතම (ගෙන එනු ලැබ) ඒකරාශී කරනු ලබන්නෙහුය යන්නද, ඔබ ස්ථීර වශයෙන් දැන ගනු