Surah Al-Anfal Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَٱتَّقُواْ فِتۡنَةٗ لَّا تُصِيبَنَّ ٱلَّذِينَ ظَلَمُواْ مِنكُمۡ خَآصَّةٗۖ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
ඔබ දඬුවමට බිය වනු. එය ඔබගෙන් වූ අපරාධකරුවන් පමණක්ම අල්ලා ගනු ඇතැයි යන්න නොව, (එය ඔබවද වටකර ගත හැකිය). නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දරුණුය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු