Surah Al-Anfal Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَٱذۡكُرُوٓاْ إِذۡ أَنتُمۡ قَلِيلٞ مُّسۡتَضۡعَفُونَ فِي ٱلۡأَرۡضِ تَخَافُونَ أَن يَتَخَطَّفَكُمُ ٱلنَّاسُ فَـَٔاوَىٰكُمۡ وَأَيَّدَكُم بِنَصۡرِهِۦ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
ඔබ භූමියෙහි (මක්කාවෙහි) ඛෙලහීන වූ ඉතාමත් සුළුතරයක් වශයෙන් සිට, ඔබව කවුරුන් හෝ මිනිසෙකු (කුමන වේලාවකදී හෝ බලෙන්) අල්ලාගෙන යාවි යයි ඔබ බියෙන් (වෙව්ලමින්) සිටි අවස්ථාවේදී, ඔහු ඔබට (මදීනාවෙහි) ඉඩ ලබා දී තම උදව්වෙන් ඔබව ශක්තිමත් කර, පිරිසිදු ආහාර ඔබට ලබා දීම ගැනද සිතා බලනු. (මෙයට) ඔබ කෘතඥ වනු මැනව