يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَخُونُواْ ٱللَّهَ وَٱلرَّسُولَ وَتَخُونُوٓاْ أَمَٰنَٰتِكُمۡ وَأَنتُمۡ تَعۡلَمُونَ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ටද, (ඔහුගේ) දුතයාටද, හානියක් නොකරනු. තවද ඔබ (කරන්නේ අපරාධයක් යයි) දැන දැනම ඔබ වෙත ඇති විශ්වාසයට තබා ඇති වස්තූන්ද වංචා නොකරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel