وَٱعۡلَمُوٓاْ أَنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞ وَأَنَّ ٱللَّهَ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ
තවද ඔබගේ වස්තුවෙන්ද, ඔබගේ පරම්පරා දරුවන්ගෙන්ද (ඔබට) ඉමහත් වූ පිරික්සුමක් ඇත්තේය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහිම (ඔබට) ඉමහත් වූ ඵලවිපාක ඇත්තේය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel