Surah Al-Anfal Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَتَّقُواْ ٱللَّهَ يَجۡعَل لَّكُمۡ فُرۡقَانٗا وَيُكَفِّرۡ عَنكُمۡ سَيِّـَٔاتِكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۗ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වන්නෙහු නම්, ඔහු ඔබට ගෞරවය ලබා දෙනු ඇත. තවද (එය) ඔබගේ පාපයන්ට වන්දි වශයෙන් ගෙන, ඔබට සමාව දෙනු ඇත. මන්දයත් අල්ලාහ් ඉතාමත් ඉමහත් වූ වරප්‍රසාදයන්ගෙන් යුක්තය