Surah Al-Anfal Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذۡ يَمۡكُرُ بِكَ ٱلَّذِينَ كَفَرُواْ لِيُثۡبِتُوكَ أَوۡ يَقۡتُلُوكَ أَوۡ يُخۡرِجُوكَۚ وَيَمۡكُرُونَ وَيَمۡكُرُ ٱللَّهُۖ وَٱللَّهُ خَيۡرُ ٱلۡمَٰكِرِينَ
(නබියේ!) ඔබව සිරගත කිරීමට හෝ නැතහොත් ඔබව ඝාතනය කිරීමට හෝ නැතහොත් ඔබව (රටින්) පිටුවහල් කිරීමට හෝ ඔබට විරුද්ධව ප්‍රතික්ෂේප කරන්නන් කුමන්ත්‍රණ කරමින් සිටි (අවස්ථාව) ගැන සිතා බලනු. ඔවුන්ද කුමන්ත්‍රණ කරමින් සිටියහ. (ඔවුන්ට විරුද්ධව) අල්ලාහ්ද කුමන්ත්‍රණ කරමින් සිටියේය. නමුත් කුමන්ත්‍රණ කරන්නන් සියල්ලන්ටම වඩා අල්ලාහ් ඉතාමත් උසස්ය