Surah Al-Anfal Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا قَالُواْ قَدۡ سَمِعۡنَا لَوۡ نَشَآءُ لَقُلۡنَا مِثۡلَ هَٰذَآ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ
අපගේ ආයාවන් ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු ලබන්නේ නම්, එයට ඔවුන් “නියත වශයෙන්ම අපි (මෙය කළින්ම) සවන් දී ඇත්තෙමු. අපි කැමති නම්, මෙවැනි වදන් අපිත් පවසන්නෙමු. මේවා පෙර සිටියවුන්ගේ ප්‍රබන්ධ කතා මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූහ