Surah Al-Anfal Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذۡ قَالُواْ ٱللَّهُمَّ إِن كَانَ هَٰذَا هُوَ ٱلۡحَقَّ مِنۡ عِندِكَ فَأَمۡطِرۡ عَلَيۡنَا حِجَارَةٗ مِّنَ ٱلسَّمَآءِ أَوِ ٱئۡتِنَا بِعَذَابٍ أَلِيمٖ
තවද (එම ප්‍රතික්ෂේප කරන්නන්) “ඕ අල්ලාහ්! ඔබ වෙතින් පැමිණි මෙය ඇත්ත නම්, අප වෙත අහසින් ගල් වරුසාවක් වසින්නට සලස්වනු. නැතහොත් වේදනා ගෙන දෙන (එක්) දඬුවමක් අපට ගෙන එනු!” යයි ඔවුන් පැවසීමද (නබියේ!) ඔබ සිතා බලනු