وَمَا كَانَ ٱللَّهُ لِيُعَذِّبَهُمۡ وَأَنتَ فِيهِمۡۚ وَمَا كَانَ ٱللَّهُ مُعَذِّبَهُمۡ وَهُمۡ يَسۡتَغۡفِرُونَ
නමුත් ඔබ ඔවුන් අතරේ සිටින තුරු අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකරනු ඇත. තවද ඔවුන් සමාව ඉල්ලා සිටිමින් සිටින තුරුද අල්ලාහ් ඔවුන්ට දඬුවම් නොකරනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel