Surah Al-Anfal Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَمَا لَهُمۡ أَلَّا يُعَذِّبَهُمُ ٱللَّهُ وَهُمۡ يَصُدُّونَ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَمَا كَانُوٓاْ أَوۡلِيَآءَهُۥٓۚ إِنۡ أَوۡلِيَآؤُهُۥٓ إِلَّا ٱلۡمُتَّقُونَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
(මෙම කාරණාවන් දෙක නොතිබුණේ නම්), අල්ලාහ් ඔවුන්ව දඬුවම් නොකර සිටීමට කුමන (බාධාවක්ද?) මන්දයත් ඔවුන් නම්, එහි ආරක්ෂකයින් වශයෙන් නොසිටියදී (ජනතාව) ශුද්ධ වූ මස්ජිදයට ඇතුළු වීම වළකවන්නාහ. පරිශුද්ධවන්තයින් මිස, වෙන කිසිවෙකුත් එහි ආරක්ෂකයින් වශයෙන් සිටීමට නොහැකිය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත