Surah Al-Anfal Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَمَا كَانَ صَلَاتُهُمۡ عِندَ ٱلۡبَيۡتِ إِلَّا مُكَآءٗ وَتَصۡدِيَةٗۚ فَذُوقُواْ ٱلۡعَذَابَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
එම නැමදුම්පළෙහි ඔවුන් කරන නැමදුම් සියල්ල නම්, හුරුළුවම් බෑම, අත් පොළසන් නාද කිරීම මිස, වෙන කිසිවක් නැත! (එබැවින් පරලොවදී ඔවුන්ට) “ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් (අද දින) දඬුවම (පොඩියක්) විඳ බලනු” (යයි කියනු ලැබේ)