Surah Al-Anfal Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalإِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ لِيَصُدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ فَسَيُنفِقُونَهَا ثُمَّ تَكُونُ عَلَيۡهِمۡ حَسۡرَةٗ ثُمَّ يُغۡلَبُونَۗ وَٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ يُحۡشَرُونَ
නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කවුරුන් තමන්ගේ වස්තූන් අල්ලාහ්ගේ මාර්ගයෙහි (ජනතාවගේ) යාම වළක්වා දැමීමට වියදම් කරන්නෝද, ඔවුන් (නැවත) නැවතත් මේ අන්දමටම වියදම් කරන මෙන් සිදු වී අවසානයේදී එය ඔවුන්ටම දුකක් බවට පත් වී යනු ඇත! පසුව ඔවුන්ට එරෙහිව ජයග්‍රහණය කරනු ලබයි. (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන් (පරලොවදී) නිරය දෙසටම පදවාගෙන යනු ලබන්නාහ