Surah Al-Anfal Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalلِيَمِيزَ ٱللَّهُ ٱلۡخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَيَجۡعَلَ ٱلۡخَبِيثَ بَعۡضَهُۥ عَلَىٰ بَعۡضٖ فَيَرۡكُمَهُۥ جَمِيعٗا فَيَجۡعَلَهُۥ فِي جَهَنَّمَۚ أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ
අල්ලාහ් හොඳ අයගෙන් නරක අයව වෙන්කර ගැනීම සඳහාද, නපුරු අය කෙනෙකු මත කෙනෙකු වශයෙන් අසුරනු ලැබ, එක් ගොඩකට දැමීමෙන් පසු නිරයට උස්සා වීසි කර දැමීම සඳහාද (මේ අන්දමට කරන්නේය). මෙවැන්නන් සම්පූර්ණයෙන්ම පරාජිතයින්ය