Surah Al-Anfal Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalقُل لِّلَّذِينَ كَفَرُوٓاْ إِن يَنتَهُواْ يُغۡفَرۡ لَهُم مَّا قَدۡ سَلَفَ وَإِن يَعُودُواْ فَقَدۡ مَضَتۡ سُنَّتُ ٱلۡأَوَّلِينَ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන්ට ඔබ මෙසේ පවසනු. මින් පසුව හෝ ඔවුන් (නපුර නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගේ) පෙර තිබූ වැරදිවලට ඔවුන්ට සමාව දෙනු ලැබේ. (එසේ නොමැතිව නපුර කිරීමටම) ඉදිරිපත් වන්නෙහු නම්, පෙර ඉකුත් වූවන්ගේ (මෙවැන්නන්ගේ) මාර්ගයම ඇති වනු ඇත. (ඔවුන්ට සිදු වූ දැයම මොවුන්ටත් සිදු වනු ඇත)