Surah Al-Anfal Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ كُلُّهُۥ لِلَّهِۚ فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ بِمَا يَعۡمَلُونَ بَصِيرٞ
(විශ්වාසවන්තයිනි! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ) නපුරුකම් සම්පූර්ණයෙන්ම පහ වී අල්ලාහ්ගේ ධර්මය සම්පූර්ණයෙන්ම ස්ථාවර වන තුරු (මක්කාවාසීන් වන ප්‍රතික්ෂේප කරන) ඔවුන් සමග යුද්ධ කරනු. (නපුරුකම් කිරීමෙන්) ඔවුන් ඈත් වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය