وَإِن تَوَلَّوۡاْ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَوۡلَىٰكُمۡۚ نِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ
ඔවුන් වෙනස්කම් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ ආරක්ෂකයා යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු. (ඔහු) ආරක්ෂා කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය. උදව් කිරීමෙහිද ඉතාමත් ශ්‍රේෂ්ඨය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel