Surah Al-Anfal Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfal۞وَٱعۡلَمُوٓاْ أَنَّمَا غَنِمۡتُم مِّن شَيۡءٖ فَأَنَّ لِلَّهِ خُمُسَهُۥ وَلِلرَّسُولِ وَلِذِي ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينِ وَٱبۡنِ ٱلسَّبِيلِ إِن كُنتُمۡ ءَامَنتُم بِٱللَّهِ وَمَآ أَنزَلۡنَا عَلَىٰ عَبۡدِنَا يَوۡمَ ٱلۡفُرۡقَانِ يَوۡمَ ٱلۡتَقَى ٱلۡجَمۡعَانِۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(විශ්වාසවන්තයිනි!) ඔ බ ස්ථීර වශයෙන් දැන ගනු: ඔබට යුද්ධයේදී ලැබුණු සෑම වස්තුවකින්ම පහෙන් එක් පංගුවක් අල්ලාහ්ටද (ඔහුගේ) දූතයාටද, (ඔහුගේ) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, මැගියන්ටද අයත් වන්නේය. (ඇත්තෙන්ම) ඔබ අල්ලාහ්වද, (විශ්වාස කරන අතර) සේනාවන් දෙක එකිනෙකට මුණ ගැසී (අවසන් වූ) තීන්දුවක් දුන් (බද්රු යුද්ධ) දිනදී අපි අපගේ වහලා කෙරෙහි පහළ කර තැබූ (උදව්ව, ඔහුම පහළ කළේය යන්න)ද ඔබ විශ්වාස කරන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (ස්ථීර වශයෙන් දැන ගනු): නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය