أُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُؤۡمِنُونَ حَقّٗاۚ لَّهُمۡ دَرَجَٰتٌ عِندَ رَبِّهِمۡ وَمَغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ
මෙවැන්නන්ය ඇත්තෙන්ම විශ්වාසවන්තයින්. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පදවීන්ද, ක්ෂමාවද ඇත. තවද ගෞරවණීය ආහාරද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel