كَمَآ أَخۡرَجَكَ رَبُّكَ مِنۢ بَيۡتِكَ بِٱلۡحَقِّ وَإِنَّ فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ لَكَٰرِهُونَ
(නබියේ!) ඔබගේ දෙවියන් ඔබගේ නිවසින් සත්‍යය මගින් ඔබව ඉකුත් කළ අවස්ථාවේදී, විශ්වාසවන්තයින්ගෙන් එක් සමූහයක් (බද්රු යුද්ධයේදී ඔබ සමග යාමට) කැමති නොවූවාක් සේම
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel