يُجَٰدِلُونَكَ فِي ٱلۡحَقِّ بَعۡدَ مَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى ٱلۡمَوۡتِ وَهُمۡ يَنظُرُونَ
(යුද්ධ කිරීම අනිවාර්යය යයි) ඔවුන් පැහැදිලිව දැන ගත් පසුවද -මෙම සත්‍ය කාරණාවෙහිද- ඔවුන්, ඔබ සමග තර්ක කරන්නාහ. තමන්ගේ ඇස්වලින් දකින මරණය දෙසටම ඔවුන්ව දක්කාගෙන යනු ලබන්නාක් මෙන්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel