Surah Al-Anfal Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِذۡ يَعِدُكُمُ ٱللَّهُ إِحۡدَى ٱلطَّآئِفَتَيۡنِ أَنَّهَا لَكُمۡ وَتَوَدُّونَ أَنَّ غَيۡرَ ذَاتِ ٱلشَّوۡكَةِ تَكُونُ لَكُمۡ وَيُرِيدُ ٱللَّهُ أَن يُحِقَّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَيَقۡطَعَ دَابِرَ ٱلۡكَٰفِرِينَ
(සතුරන්ගෙන්) සමූහයන් දෙකකින් එකක් නියත වශයෙන්ම ඔබ සමග එක්කාසු වනු ඇතැයි අල්ලාහ් ඔබට පොරොන්දු දුන් අවස්ථාවේදී, ඔබ (ඒ දෙකෙන්) ශක්තියෙන් අඩු (වෙළෙඳ) සමුහය (අත් කර ගැනීමට) කැමති වූවෙහිය. එහෙත් අල්ලාහ් නම්, තම පොරොන්දුවට අනුව සත්‍යය ස්ථාවර කර ප්‍රතික්ෂේප කරන්නන්ව මුලින් උපුටා දැමීමටම අදහස් කළේය