Surah Al-Anfal Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِمَّا تَخَافَنَّ مِن قَوۡمٍ خِيَانَةٗ فَٱنۢبِذۡ إِلَيۡهِمۡ عَلَىٰ سَوَآءٍۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡخَآئِنِينَ
(ඔබ සමග ගිවිසුම් ඇති කරගෙන සිටින) කුමන සමූහයක් හෝ කුමන්ත්‍රණ කරාවි යයි ඔබ බිය වුවහොත් (එයට) සමාන වන පරිදි (එම ගිවිසුම) ඔවුන් වෙත වීසි කර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් කුමන්ත්‍රණකරුවන්ව ප්‍රිය කරන්නේ නැත