فَإِمَّا تَثۡقَفَنَّهُمۡ فِي ٱلۡحَرۡبِ فَشَرِّدۡ بِهِم مَّنۡ خَلۡفَهُمۡ لَعَلَّهُمۡ يَذَّكَّرُونَ
යුද්ධයේදී ඔබ ඔවුන්ව හමු වුවහොත් ඔවුන්ට පිටුපසින් සිටින්නන්වද, (තිගැස්සී) බිය වී දිව යන ලෙසට ඔවුන්ව සීසීකඩ කර හරිනු. (මෙමගින්) ඔවුන්ට පාඩමක් උගත හැකිය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel