ٱلَّذِينَ عَٰهَدتَّ مِنۡهُمۡ ثُمَّ يَنقُضُونَ عَهۡدَهُمۡ فِي كُلِّ مَرَّةٖ وَهُمۡ لَا يَتَّقُونَ
මොවුන්ගෙන් කවුරුන් සමග ඔබ ගිවිසුම් ඇති කර ගත්තද, එම ගිවිසුම් සෑම අන්දමටම කඩ කරමින්ම සිටින්නාහ. ඔවුන් (අල්ලාහ්ට) බිය වන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel