إِنَّ شَرَّ ٱلدَّوَآبِّ عِندَ ٱللَّهِ ٱلَّذِينَ كَفَرُواْ فَهُمۡ لَا يُؤۡمِنُونَ
නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි සතුන් සියල්ලගෙන් ඉතාමත් නපුරු (දැය කුමක්දයත්) ප්‍රතික්ෂේප කරන්නන්ය. එබැවින් ඔවුන් විශ්වාසම නොකරන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel