Surah Al-Anfal Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِن يُرِيدُوٓاْ أَن يَخۡدَعُوكَ فَإِنَّ حَسۡبَكَ ٱللَّهُۚ هُوَ ٱلَّذِيٓ أَيَّدَكَ بِنَصۡرِهِۦ وَبِٱلۡمُؤۡمِنِينَ
(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්‍රණ කිරීමට අදහස් කළහොත් (ඔබව ආරක්ෂා කර ගැනීමට) නියත වශයෙන්ම අල්ලාහ් ඔබට ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. ඔහුම ඔබව තම උදව්ව මගින්ද විශ්වාසවන්තයින් මගින්ද ශක්තිමත් කරන්නේය