Surah Al-Anfal Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَأَلَّفَ بَيۡنَ قُلُوبِهِمۡۚ لَوۡ أَنفَقۡتَ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مَّآ أَلَّفۡتَ بَيۡنَ قُلُوبِهِمۡ وَلَٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيۡنَهُمۡۚ إِنَّهُۥ عَزِيزٌ حَكِيمٞ
ඔවුන්ගේ හෘදයන්හි (ඉස්ලාමය මගින්) ආදර කරුණාව ඇතුළු කර (සීසීකඩව සිටි ඔවුන්ව) ඒකරාශී කළේය. භූමියෙහි ඇති සියල්ල ඔබ වියදම් කළද, ඔවුන්ගේ හෘදයන්හි ආදර කරුණාව ඇතුළු කිරීමට ඔබට නොහැකිය. එහෙත් අල්ලාහ්ම ඔවුන්ව ආදරය මගින් ඒකරාශී කළේය. නියත වශයෙන්ම ඔහු (සියල්ලට) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය