Surah Al-Anfal Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ حَرِّضِ ٱلۡمُؤۡمِنِينَ عَلَى ٱلۡقِتَالِۚ إِن يَكُن مِّنكُمۡ عِشۡرُونَ صَٰبِرُونَ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ يَغۡلِبُوٓاْ أَلۡفٗا مِّنَ ٱلَّذِينَ كَفَرُواْ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ
(තවද) නබියේ! ඔබ විශ්වාසවන්තයින්ව යුද්ධයට (සූදානම් කරන මෙන්) පොළඹවනු මැනව! ඔබගෙන් (ඉවසීමද) විඳ දරා ගන්නා හැකියාවක් ඇති විසි දෙනෙකු සිටියහොත් දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. ඔබගෙන් (එවැනි) සිය දෙනෙකු සිටියහොත් ප්‍රතික්ෂේප කරන්නන් දාහක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. නියත වශයෙන්ම මොවුන් දැනුමක් නැති ජනතාවක් වශයෙන් සිටීමම මෙයට හේතුව වේ