Surah Al-Anfal Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalٱلۡـَٰٔنَ خَفَّفَ ٱللَّهُ عَنكُمۡ وَعَلِمَ أَنَّ فِيكُمۡ ضَعۡفٗاۚ فَإِن يَكُن مِّنكُم مِّاْئَةٞ صَابِرَةٞ يَغۡلِبُواْ مِاْئَتَيۡنِۚ وَإِن يَكُن مِّنكُمۡ أَلۡفٞ يَغۡلِبُوٓاْ أَلۡفَيۡنِ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّـٰبِرِينَ
එහෙත් නියත වශයෙන්ම ඔබ වෙත දුබළතාවය ඇති බව අල්ලාහ් හොඳින් දැනගෙන, දැනට (එය) ඔබට පහසු කර හැරියේය. එබැවින් ඔබගෙන් (ඉවසීමද), විඳ දරාගත හැකි සිය දෙනෙකු සිටියහොත් (අනිත් අය) දෙසිය දෙනෙකුගෙන් ජයග්‍රණය අත් කර ගනු ඇත. (මෙවැනි) දහසක් දෙනෙකු ඔබගෙන් සිටියහොත් අල්ලාහ්ගේ පිහිටෙන් (අනිත් අය) දෙහසක් දෙනෙකුගෙන් ජයග්‍රහණය අත් කර ගනු ඇත. අල්ලාහ් ඉවසිලිවන්තයින් සමග සිටින්නේය