Surah Al-Anfal Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalمَا كَانَ لِنَبِيٍّ أَن يَكُونَ لَهُۥٓ أَسۡرَىٰ حَتَّىٰ يُثۡخِنَ فِي ٱلۡأَرۡضِۚ تُرِيدُونَ عَرَضَ ٱلدُّنۡيَا وَٱللَّهُ يُرِيدُ ٱلۡأٓخِرَةَۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٞ
(සතුරන්ගේ නපුර පාලනය කරන අන්දමින් ඔවුන්ගේ) ලේ මියෙහි ඇලෙන තුරු (ඔවුන්ව පණ පිටින්) සිර ගත කිරීම කිසිම නබිවරයෙකුට සුදුසු නැත. ඔබ මෙලොව වස්තූන්ට ආශා කරන්නෙහුය. අල්ලාහ් නම්, (ඔබගේ) පරලොව (ජීවිතය) කැමති වන්නේය. අල්ලාහ් බලසම්පන්නයෙකු වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය