لَّوۡلَا كِتَٰبٞ مِّنَ ٱللَّهِ سَبَقَ لَمَسَّكُمۡ فِيمَآ أَخَذۡتُمۡ عَذَابٌ عَظِيمٞ
අල්ලාහ්ගේ සන්නිධානයෙහි (ඔබගේ සමාව) දැනටමත් සැලසුම් කර නොතිබුණා නම්, ඔබ (සිරකරුවන්ගේ වන්දි මුදල් බද්රු යුද්ධයේදී) ඇර ගත් හේතුව නිසා ඉමහත් වූ දඬුවමක් ඔබව අල්ලා ගන්නට ඉඩ තිබුණි. (එහෙත් දෙවියන් ඔබට සමාව දුන්නේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel