Surah Al-Anfal Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalفَكُلُواْ مِمَّا غَنِمۡتُمۡ حَلَٰلٗا طَيِّبٗاۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
එබැවින් (සතුරන්ගෙන්) ඔබට යුද්ධයේදී ලැබුණු දැය හොඳ අනුමැතිය ඇති වස්තූන් වශයෙන්ම (සිතා) අනුභව කරනු. (මින් පසු මෙවැනි කාරණාවන්හි) අල්ලාහ්ට බිය වී (කටයුතු) කරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන්ම සිටින්නේය