Surah Al-Anfal Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalيَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّمَن فِيٓ أَيۡدِيكُم مِّنَ ٱلۡأَسۡرَىٰٓ إِن يَعۡلَمِ ٱللَّهُ فِي قُلُوبِكُمۡ خَيۡرٗا يُؤۡتِكُمۡ خَيۡرٗا مِّمَّآ أُخِذَ مِنكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
නබියේ! ඔබ වෙත සිර ගත වී සිටින්නන්ට මෙසේ පවසනු: “ඔබගේ හෘදයන්හි හොඳ සිතුවිල්ලක් ඇති බව අල්ලාහ් දැන ගතහොත් ඔබගෙන් ඇර ගත් දැයට වඩා ඉතාමත් උසස් දැය ඔබට ලබා දී ඔබගේ වැරදිවලටද ඔහු සමාව දෙනු ඇත. මන්දයත් අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකුද වශයෙන් සිටින්නේය