Surah Al-Anfal Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anfalوَإِن يُرِيدُواْ خِيَانَتَكَ فَقَدۡ خَانُواْ ٱللَّهَ مِن قَبۡلُ فَأَمۡكَنَ مِنۡهُمۡۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ
(නබියේ!) ඔවුන් ඔබට කුමන්ත්‍රණ කරන්නට අදහස් කළහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු). මෙයට පෙර ඔවුන් අල්ලාහ්ට කුමන්ත්‍රණ කිරීමට අදහස් කළහ. එබැවින්ම ඔවුන්ව සිර ගත කිරීමට (ඔබට) පහසුකම් සැලැස්සුවේය. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය